කොළඹ රැකියාවට යාම සඳහා හබරකඩ සිට Ride Share එකක් සොයමි
Overview
Description
තෙල් අර්බුදය හේතුවෙන් හබරකඩ සිට කොළඹ (Fort/Bambalapitiya) දක්වා උදෑසන ගොස් සවස ආපසු ඒමට වාහනයක් හෝ රයිඩ් එකක් සොයමි. ඉන්ධන වියදම් බෙදා ගැනීමට කැමතියි.
-
යන වෙලාව: උදේ 7:00 ට පෙර
-
එන වෙලාව: සවස 5:00 න් පසු


