කොළඹ රැකියාවට යාම සඳහා හබරකඩ සිට Ride Share එකක් සොයමි

  • April 18, 2026 1:28 pm
  • 46 views
කොළඹ රැකියාවට යාම සඳහා හබරකඩ සිට Ride Share එකක් සොයමි

Overview

Description

තෙල් අර්බුදය හේතුවෙන් හබරකඩ සිට කොළඹ (Fort/Bambalapitiya) දක්වා උදෑසන ගොස් සවස ආපසු ඒමට වාහනයක් හෝ රයිඩ් එකක් සොයමි. ඉන්ධන වියදම් බෙදා ගැනීමට කැමතියි.

  • යන වෙලාව: උදේ 7:00 ට පෙර

  • එන වෙලාව: සවස 5:00 න් පසු