ව්‍යාපාරික හවුල්කරුවන්

Popular
ව්‍යාපාරික හවුල්කරුවන්

Overview

Description

මම සමන්.වයස 37. මහරගම. තාක්ෂණික අංශයේ අලුත් Startup එකක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ පිළිබඳව උනන්දුවක් සහ දැනුමක් ඇති හවුල්කරුවන් සොයමි.