විවාහයට දික්කසාද කාන්තාවක් සොයමි
Overview
- Category: Marriage Proposals
Description
මම දික්කසාද 34 පිරිමි පුද්ගලයෙක් මා සොයන්නෙ දික්කසාද කාන්තාවක් දරුවන් සිටිම ප්රශ්නයක් නැත රැකියා ඇති/නැති වයස ප්රශ්නයක් නැත මාගෙ මව පියා මිය ගොස් ඇත මා දැනට කොළඹ කුළි නිවසක ජිවත් වේ මාහා විවාහයට කැමති කෙනෙක් මාගෙ දුරකථන අංකය අමතන්න

