මාලබේ ඉඳන් කතරගම යන්න කැමති අය ඉන්නවද?
Overview
- Category: Travel & Adventure
Description
ලබන සතියේ මාලබේ අවටින් කතරගම යන්න කෙනෙක් සොයනවා. බස් එකේ හෝ කෝච්චියේ යන්න තමයි බලාපොරොත්තුව. ඔබත් මාලබේ අවට නම් සහ එකතු වෙන්න කැමති නම් මට පණිවිඩයක් එවන්න.