පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨


උතුම් වූ සම්බුදු තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් දිනයේ, MeetLanka.com අපගේ සියලුම සාමාජික සාමාජිකාවන්ට සහ ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවට සාමය, සතුට, ප්‍රඥාව සහ සිත් සැනසුම පිරි උතුම් වෙසක් මංගල්‍යයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨ උතුම් වූ සම්බුදු තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් දිනයේ, MeetLanka.com අපගේ සියලුම සාමාජික සාමාජිකාවන්ට සහ ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවට සාමය, සතුට, ප්‍රඥාව සහ සිත් සැනසුම පිරි උතුම් වෙසක් මංගල්‍යයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
Love
2
0 Comments 0 Shares 4K Views
Meetlanka.com https://meetlanka.com